tag:blogger.com,1999:blog-8197876746473511560.post5721603365301441406..comments2022-03-04T04:04:21.239-08:00Comments on දෙකෙළවර: ප්ලාස්ටික් සැත්කම් - Plastic SurgeryThilanga Sajanhttp://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8197876746473511560.post-22968526123558219222013-09-18T13:29:06.423-07:002013-09-18T13:29:06.423-07:00ස්තුතියිස්තුතියිThilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-30980042901047011842013-09-18T12:22:31.794-07:002013-09-18T12:22:31.794-07:00 මන් ආදර කතා වලට අකමැත්තක් නෑ විශේෂ ... මන් ආදර කතා වලට අකමැත්තක් නෑ විශේෂ කැමැත්තකුත් නෑ....මාත් ඔය අලුතින් ඉගෙන ගන්න පුලුවන් දෙයකට ගොඩක් අය ලියන ශෙයිලයන් අධයනයට කැමති.මාත් බ්ලොග් ලියන්න අරන් වැඩි කාලයක් නෑ මුලින් මන් ලිව්ව ලිපි ප්‍රාථමික ශ්‍රේණි වල ලියපු පුංචි රචනා වගේ,දැනුත් කියලා මහා ලොකු වෙනසක් නෑ.....එත් ඉතින් ලියන්න දරණ උත්සහය අත අරින්නෙත් නෑ.
ඔය කියන්නේ වොටර් සාන්තු පාර්ක් එක කිට්ටුව වෙන්න ඕනා යාළු ඉන්නේ...........
මන් සාමානයෙන් මට හමුවෙන ඕනම කෙනෙක් ගැන හොයලා බලනවා.ඒ මගේ හැටි යාළු වෙනුවෙන් වැඩි පුර යමක් ලියන්නට සිත් වුයේ ......කලින් කී ලෙස ඔබ සහෝදර පාසැලේ සිටිමත් නාපොලියේ මන් වගේ තවත් එකෙකු බොලොග් ලිවිමට ප්‍රිය කිරිමත් නිසා සිතේ උපන් සතුට නිසාය.
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-74147086647279582222013-09-18T10:56:30.537-07:002013-09-18T10:56:30.537-07:00ශානු මුලින්ම විශේෂයෙන් ස්තුතියි කියන්න ඕන ඔයාගෙ දි...ශානු මුලින්ම විශේෂයෙන් ස්තුතියි කියන්න ඕන ඔයාගෙ දිග කොමෙන්ටුවට .
මොකද මේ බ්ලොග් එකටම එකම දිගම කොමෙන්ටුව :-)

ඔයා හරි සාමන්‍යයෙන් පිට රටක රැකියාව එක්ක පුස්තකාලයකට හා කියවීමට කාලය වෙන්කර ගන්නවා කියන එක අසීරු කරුණක් බව දනිමි .

මම කවම දාකවත් නාපොලියේ සිංහළ පුස්තකාලයට ගිහින් නෑ . ආදර කතා වැඩිවෙන්න හේතුව විදිහටනම් මම දකින්නෙ යාළු ඒ ඒ අයගෙ රසවින්දනයේ පරාසය මම ඒකට චෝදනා කරන්නෑ කාටවත් (ඔයා චෝදනා කරා කියනවා නෙමේ) ඔයා ඒ ජාතියෙ පොත් වලට කැමති නෑ වගේ පේනවා . (මමත් ආදර කතාවලට විශේෂ උනන්දුවක් දක්වන් නෑ)

මම මේ බ්ලොග් කරණයට නවකයෙක් . ඒත් ඔයා කිව්ව වගේ මමත් දැක්ක දෙයක් තමා බ්ලොග් ලියන්නො ගොඩක් උඩින් ඉන්නෙ අනිත් ලියන්නන්ට වඩා .

ඔයා හෝලි ෆැමිලි බාලිකා ගිය වග දන්නෙ මේ කොමෙන්ටුවෙන් ඒ වගේම ඉතාලියේ ඉන්නවාය කිවට නාපෝලි යන්නත් . (සමාවෙන්න ප්‍රොෆයිල් එක බැලුවෙ නෑ)

නැවත ස්තුතියි යාළු කරපු ගුණකථනයට :-) ඔයාගෙ අනුමානය හරි නාපෝලි ඉන්න ඔයාට අමුතුවෙන් කියන්න ඔනෙ නෑ මෙහෙ කොල්ලො අරක්කු බීගෙන ඇති කරගන්න ගැටළු පියට්ස දාන්තෙ - විආ රෝම - වගේ තැන්වල පොඩ්ඩක් කරක් ගැහුවනම් ඉරිදට පේනව හොදටම කස්ටියගෙ තරම .

ඒත් යාළු මම දැනට ඉන්නෙ නම් ලංකාවෙ (රට ඉද්දි එහෙම උන්න කියනව නෙමේ හරිය) මම උන්නෙ මගෙ අම්ම තාත්ත එක්ක සාන්ත ලුචිආ ඒ කියන්නෙ ප්ලෙබිචිටො පිට්ටනිය එහා පැත්තෙ
මම බේරෙන්න ඇත්තෙ ඒ දෙන්න එක්ක උන්නු නිසා වෙන්න ඇති :-)
කොහොම උනත් මත්වෙලා ලබන වින්දනය මට මදි මම දැනුම පිපාසයකින් පෙලෙනව . ඒ නිසා මම මත් වෙන්න උත්සහා කරන් නෑ . මම ආය ලගදිම එනව ඒ ආවත් දිගටම ලියනව . Thilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-3456303111342242512013-09-18T03:49:56.758-07:002013-09-18T03:49:56.758-07:00 සජාන් මම ගොඩක් කියවන්න කැමති.එත් පුස්තකාල... සජාන් මම ගොඩක් කියවන්න කැමති.එත් පුස්තකාලයකට බඩගාන එක මට තියෙන කාලයත් එක්ක ටිකක් අපහසුයි.ඉතින් හොදට ලියන කට්ටිය තමා බ්ලොග් ලෝකේ ඉන්නේ.අනික නාපොලි සිංහල පුස්තකාලේ ආදර කතා වැඩිද මන්දා? .....ඉතින් මන් බ්ලොග් කියවන්න ගත්තා.කියවන ගොඩාක් ලිපි වලට කොමෙන්ටුවකින් සප් එකක් දෙනවා.එතකොට ලියන කෙනා ගොඩක් දිරිමත් වෙනවා.අත්දැකිමෙන් කියන්නේ හොදේ...සන්තෝසයි අපේ අල්ලපු ඉස්කොලේ හිටිය සහෝදරයෙක්ගේ බ්ලොග් එකක් කියවන්න ලැබිම ගැන.....අනික නාපොලියේ බ්ලොග් ලියන අය, විශේෂයෙන් කොල්ලෙක් ඉදිම අගය කරනවා.මොකද සමස්තයක් විදිහට ගත්තම බහුතරයක් පිරිමි පාර්ශවයේ අයගේ මනස මත් පැන් වලින් නිර්වින්දනය වෙලානේ තියෙන්නේ.........(මේ මන් නාපොලියේ බොහෝමයක් පිරිමි පර්ශවය දකින විදිහ පමණක් බව සලකන්න)
දිගටම ලියන්න ඔයාට ජයෙන් ජය!
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-33327346564181130682013-09-17T07:54:42.697-07:002013-09-17T07:54:42.697-07:00ස්තුතියි ශානු
මම ඔයා බ්ලොග් ගොඩක කමෙන්ට් කරල තියනව...ස්තුතියි ශානු
මම ඔයා බ්ලොග් ගොඩක කමෙන්ට් කරල තියනව දැකල තියනව .Thilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-5064672549533494422013-09-17T07:50:10.816-07:002013-09-17T07:50:10.816-07:00ස්තුතියි දිලිනි ..
(රූපළාවන්යය සම්බන්දෙන්) ඒක හරි...ස්තුතියි දිලිනි ..
(රූපළාවන්යය සම්බන්දෙන්) ඒක හරි සොබාවධර්මයට විරුද්දව ගිය කවුරුත් වැඩි දුර ගිහින් නෑ :-)Thilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-78785659456244910322013-09-17T06:19:58.545-07:002013-09-17T06:19:58.545-07:00ලක්මාල් අයියා මම අහල තියනව මැරුනෙත් ෆ්ලස්ටික් සර්ජ...ලක්මාල් අයියා මම අහල තියනව මැරුනෙත් ෆ්ලස්ටික් සර්ජරි කරල අප්සෙට් උනු එකට බෙහෙත් අරන් අරන් පස්සෙ පේන් කිලර් වලට ඇබ්බැහි වෙලා පේන් කිලර් ඔවර්ඩෝස් වෙලා කියල .
ඒකෙ සත්‍යය අසත්‍යය තාවෙනම් කොහොමද දන්නෑ . ඒව හරියට එලියට දුන්නෑනෙThilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-79526294369459417082013-09-17T06:16:22.909-07:002013-09-17T06:16:22.909-07:00මොකෝ නැත්තෙ මම ඉතින් දැම්මෙ නැ ඒ ෆොටො එකක් . මට දන...මොකෝ නැත්තෙ මම ඉතින් දැම්මෙ නැ ඒ ෆොටො එකක් . මට දන්න හිතුන් නෑ හි හික් . . .
Thilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-50094506870390846072013-09-17T02:11:09.545-07:002013-09-17T02:11:09.545-07:00හොද ලිපියක්.....
හොද ලිපියක්.....
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-52745536959760578462013-09-16T23:15:22.954-07:002013-09-16T23:15:22.954-07:00ලස්සණ ලිපියක්. ලබා උපන් හැටි වෙනස් කරගන්නෙ මොකට ද?...ලස්සණ ලිපියක්. ලබා උපන් හැටි වෙනස් කරගන්නෙ මොකට ද?Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-84766144992470270232013-09-16T21:48:46.306-07:002013-09-16T21:48:46.306-07:00සිරාවට පොරත් කොච්චර කැත උනාද ඔව්වා කොරලාසිරාවට පොරත් කොච්චර කැත උනාද ඔව්වා කොරලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-90889711696099260782013-09-16T18:45:03.373-07:002013-09-16T18:45:03.373-07:00ආසාර්ථක වූ සැත්කම් ගොඩට මයිකල් ජැක්සන් අයියා ඇතුලත...ආසාර්ථක වූ සැත්කම් ගොඩට මයිකල් ජැක්සන් අයියා ඇතුලත් නොවන්නේද? ;)

හොද ලිපියක්..
ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com