tag:blogger.com,1999:blog-8197876746473511560.post7101437852412912067..comments2022-03-04T04:04:21.239-08:00Comments on දෙකෙළවර: මරණයෙන් පසු ? මනෝකාය - Astral BodyThilanga Sajanhttp://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8197876746473511560.post-21351463673393594842013-09-30T13:17:07.467-07:002013-09-30T13:17:07.467-07:00"මනෝකාය " මම ආසම මාතෘකාවක්...."මනෝකාය " මම ආසම මාතෘකාවක්....<br />කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-4543589308149637232013-09-30T02:45:55.257-07:002013-09-30T02:45:55.257-07:00සුසිරන් ද සිල්වා හැදූ මනෝකාය.සුසිරන් ද සිල්වා හැදූ මනෝකාය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-10293458217491041042013-09-29T21:55:12.699-07:002013-09-29T21:55:12.699-07:00මට මතක යි. ඒක අපූරු යි අලුත් දෙයක් නිසා. මේ තේමාව ...මට මතක යි. ඒක අපූරු යි අලුත් දෙයක් නිසා. මේ තේමාව ගැන නම් මට වැඩි අවබෝධයක් නෑ....Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-38634096417888075022013-09-29T12:10:32.376-07:002013-09-29T12:10:32.376-07:00මනෝකාය කියන දේ ගැන හුඟ විස්තර මාත් කියවලා තියෙනවා....මනෝකාය කියන දේ ගැන හුඟ විස්තර මාත් කියවලා තියෙනවා.. කාලෙකට උඩදි මේ ගැන පරීක්ෂණ කරන්න ගිය කණ්ඩායමක් වටේ ගෙතුන ටෙලි නාට්‍යකුත් ලංකාවේ ගියා මතක ඇති කියලා හිතනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-30839525530971459782013-09-28T19:01:15.395-07:002013-09-28T19:01:15.395-07:00මරණයට පත්වීම බුදු දහමේ විස්තර වෙන්නේ ටිකක් වෙනස් ව...මරණයට පත්වීම බුදු දහමේ විස්තර වෙන්නේ ටිකක් වෙනස් විදියටයි.විඥානය ඉකුත්වීම කියලා එය කෙටියෙන් කියන්න පුළුවන්.මේ විඥානය සහ ආත්මය යනු එකම අරුතක් දෙන පදයක් නොවේ.<br />ආත්මය යන පදය විවිධ ආගම් වල විවිධ අර්ථයෙන් යෙදවෙනවා. බුධාගමේ වරෙක එය හැඳින්වෙන්නේ තම වසඟයට ගත නොහැකි තමන්ට හසුරුවිය නොහැකි දෙයක් වශයෙන්ය. අන් ආගම්වල ආත්මය හඳුන්වන්නේ එය මරණයෙන් නොකැඩෙන,නොබිදෙන, මරණයෙන් පසුවත් ස්ථිර පැවැත්මක් ඇති දෙයක් ලෙසය. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.com