tag:blogger.com,1999:blog-8197876746473511560.post7779573872060577470..comments2022-03-04T04:04:21.239-08:00Comments on දෙකෙළවර: නාවික සංඥ කොඩි 26 - Navy Flag AlphabetThilanga Sajanhttp://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-8197876746473511560.post-73406192113041625282013-09-20T04:25:03.498-07:002013-09-20T04:25:03.498-07:00ස්තුතියි දෙශක යාණනී .
____________________________...ස්තුතියි දෙශක යාණනී .

මට තියන එකම සතුටට කරුණ නම් මම බ්ලොග් ලියන්න අත් පොත තබද්දීම
ජේස්ට පලපුරුදු කාරයො සෙට් එකක් එකෙම්ම හමුවීම : -)Thilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-57906311796655197702013-09-20T03:44:59.224-07:002013-09-20T03:44:59.224-07:00අම්මප මෙහෙමත් කොඩි වනනවද සජෝ.. නියම පෝස්ට්කටුවක්.....අම්මප මෙහෙමත් කොඩි වනනවද සජෝ.. නියම පෝස්ට්කටුවක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-5574085932081657892013-09-19T21:24:16.734-07:002013-09-19T21:24:16.734-07:00ස්තුතියි මාතලන් අයිය .
උන්නු ගමන් පොඩ්ඩක් චොර පෝස...ස්තුතියි මාතලන් අයිය .
උන්නු ගමන් පොඩ්ඩක් චොර පෝස්ට්-ටුට් දානව තමා තාම හිහි හි .Thilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-20119129071314297952013-09-19T20:31:30.416-07:002013-09-19T20:31:30.416-07:00මම කිව්වේ මෙන්න මේ වගේ ඒවා.. ඔය තියෙන්නේ නියමෙට.. ...මම කිව්වේ මෙන්න මේ වගේ ඒවා.. ඔය තියෙන්නේ නියමෙට.. මේක දැක්කේ පස්සේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-26658698833818999912013-09-19T12:43:10.161-07:002013-09-19T12:43:10.161-07:00Whiskey
හික්හි හි හී.
විහිළුවක් කොලේ ඈ . : - )...Whiskey
හික්හි හි හී.
විහිළුවක් කොලේ ඈ . : - ))Thilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-75454924040204723512013-09-19T12:32:49.331-07:002013-09-19T12:32:49.331-07:00නියමයි ඈ මම පැපුවා නිව්ගිනියා යන්න ඉන්නෙ මොකද්ද සජ...නියමයි ඈ මම පැපුවා නිව්ගිනියා යන්න ඉන්නෙ මොකද්ද සජන් හොඳම කොඩිය ඈ ඉඳගෙනAnonymoushttps://www.blogger.com/profile/08612152188216314622noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-5699836897344292342013-09-19T07:07:26.312-07:002013-09-19T07:07:26.312-07:00ස්තුතියි යාළු .
මේ නාවික ගමන් වලට පොදුවෙ (ජාත්යය...ස්තුතියි යාළු .
මේ නාවික ගමන් වලට පොදුවෙ (ජාත්‍යයන්තරව) යොදා ගන්න කොඩි .
සමහර විට රටින් රටට නම වෙනස් උනත් දෙන පණිවුඩයනම් ඒකම තමා .
සමහර විට ලංකාවෙ එක එක හමුදා රෙජිමේන්තුවෙන් රෙජිමේන්තුවට කොඩි තියනව වගේ අපිට රට තුල පමනක් භවිතා කරන කොඩි ඇති . මම හොයල බලල පස්සෙ පෝස්ට් එකක් දාන්නම් කො :- )Thilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-26601802933032723882013-09-19T05:37:08.361-07:002013-09-19T05:37:08.361-07:00අඩේ..සුපිරි වැඩක් නෙ........ඔය වචන අහලා තිබුනට තේර...අඩේ..සුපිරි වැඩක් නෙ........ඔය වචන අහලා තිබුනට තේරුම දැනගත්තෙ අදයි....හමුදා බල ඇණිත් ඕවාම භාවිතා කරනවා නේද පණිවිඩ හුවමාරුවට...ඒ ගැනත් හොයල බැලුවනම්..සමහරවිට තේරුම වෙනස් ඇති....Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-51093158837306748672013-09-18T10:17:48.175-07:002013-09-18T10:17:48.175-07:00ස්තුතියි ඔයාට . මෙතන තියෙන්නෙ ටිකයි තව සෑහෙන්ට තිය...ස්තුතියි ඔයාට . මෙතන තියෙන්නෙ ටිකයි තව සෑහෙන්ට තියනව මම හිතන්නෙ වැඩිපුරම කොඩි වර්ග හා ගැට වර්ග පාවිච්චි කරන්නෙ නාවික ගමන් වලට .Thilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-14305652873781522262013-09-18T07:27:10.593-07:002013-09-18T07:27:10.593-07:00පලවෙනි වතාවට දැනගත්තේ මෙච්චර කොඩි පාවිච්චි වෙනවා ක...පලවෙනි වතාවට දැනගත්තේ මෙච්චර කොඩි පාවිච්චි වෙනවා කියලා. බොහොම ස්තූතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-68721416455983036242013-09-18T01:02:17.665-07:002013-09-18T01:02:17.665-07:00ස්තුතියි යාලු :-)ස්තුතියි යාලු :-)Thilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-79685601501101129182013-09-18T00:46:38.717-07:002013-09-18T00:46:38.717-07:00ස්තිතියි ශානු .. .
මේ ගැන කවුරුත් ලියල තිබුනෙ නෑ ඒ...ස්තිතියි ශානු .. .
මේ ගැන කවුරුත් ලියල තිබුනෙ නෑ ඒ නිසා මම මට දැනගන්නත් එක්ක පොඩ්ඩක් හොයල බැලුව .Thilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-367262237428489842013-09-18T00:22:05.701-07:002013-09-18T00:22:05.701-07:00හොඳ පෝස්ට් එකක් යාලු...............හොඳ පෝස්ට් එකක් යාලු...............රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-28929379148183467402013-09-17T23:46:50.408-07:002013-09-17T23:46:50.408-07:00වැදගත් ලිපියක් නොදන්න දේ දැන ගැනිම හොදයි.ඉගෙන ගත්ත...වැදගත් ලිපියක් නොදන්න දේ දැන ගැනිම හොදයි.ඉගෙන ගත්ත දේවල් අහක යන්නේ නෑ කියල කව්දෝ විද්වතෙකුත් කියල තියෙනවනේ.ජය!
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-68311360489252609892013-09-17T22:13:46.068-07:002013-09-17T22:13:46.068-07:00එළ ... ඕස්ට්‍රේලියා යනවනම් වැදගත්ම කොඩිය මෙතන නෑ හ...එළ ... ඕස්ට්‍රේලියා යනවනම් වැදගත්ම කොඩිය මෙතන නෑ හික් හික් හී .
අර ඇටකටු දෙකයි මිනී ඔලුව තියන එක ඒක දාගෙන යන්න මාත් එන්නන් :-)Thilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-8197876746473511560.post-71088924139262201072013-09-17T20:00:20.864-07:002013-09-17T20:00:20.864-07:00පාරෙ යන අපිට මොන නැව්ද බං.
හොද පෝස්ට් එකක්.. අපි ...පාරෙ යන අපිට මොන නැව්ද බං.

හොද පෝස්ට් එකක්.. අපි ඕස්ට්‍රේලියා යන්න ඉන්නෙ ;)

ජය !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com