හොදයි මගෙ මුල්ම පෝස්ට් එක හැටියට CCleaner කියන සොෆ්ට්වෙයා(ර්) එක ගැන මා දන්න දේ ඔබ සමග බෙදා ගන්න හිතුව.
කොච්චර දුරට සාර්තක වෙයිද දන්නෙනම් නැහැ (ලියන රටාව හා තේරුම් කර දීම) - :)
ඕකේ.. . වැඩෙට හැරෙමු. ඔයාල හුගදෙනෙක් දන්නව ඇති මේ සොෆ්ට්වෙයා(ර්) එක ගැන මේ වෙනකොට නොදන්න අයත් ඇති මුලින්ම බලමු මෙකෙන් කරන්න පුලුවන් මොනද කියල.
වින්ඩෝස් හා සිස්ටම් රෙජෙස්ට්රි නිවැරදිව නැවත හැදීමට
සිස්ටම් ජන්ක් ෆයිල් මැකීමට
ස්ටාර්ට් උප් එකේදි අපට අවශ්‍ය ප්‍රෝග්‍රැම්ස් පමනක් ර්න් කිරීමට සැකැසීම
හාර්ඩ් ඩ්‍රයිවස් වයිප් කිරීම
ලේසියෙම්ම අනවශ්‍ය ප්‍රොග්‍රෑම්ස් ලේසියෙම්ම ඉවත් කිරීම
තව කියන්න ඕනෙ මේක Free දෙන සොෆ්ට්වෙය(ර්) එකක්
ඔය කියපු ටිකට අමතරව තවත් ප්‍රයෝජන ගොඩක් තියන මෙ පොඩි සොෆ්ට්වෙයා(ර්) එක
බාවිතය ඉතාම සරලයි ඔබත් උත්සහ කරල බලන්න
අනිවර්යෙම්ම මෙකෙන් කොම්පියුටර් එකෙ වෙනසක් වෙනවමයි ඒ කිව්වෙ ස්පීඩ් එකේ වෙනසක් වෙනවා.
Error රිපෝට්ස් - හිරවිලි - ස්ට්‍රක් වීම් ඔක්කොම එකෙම්ම හදා ගත හැකී
තවත් පැහැදිලි වෙන්න මේ වීඩිඕව බලන්න හරිම හරලයී.
ඩවුන්ලෝර්ඩ් කර ගන්න පහත ලින්ක් එක දාල ඇති ඒකට ගියාම මම මේ දාපු Print Scrn එකේ රතු පාට රව්මට ක්ලික් කරාම ඔටෝම ඩව්න්ලෝර්ඩ් වෙනව .පස්සෙ සාමන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරගන්න.
ඕනනම් වීඩියෝව බලන් ( ඉන්ස්ටෝල් කරගන්න)
ඩව්න්ලෝර්ඩ් ලින්ක් එක - http://www.filehippo.com/download_ccleaner/tech/
ස්තූයී වැඩේ කරන කට්ටිය කරල අදහසක් දාල යන්න
අඩු පාඩු නම් එමට ඇති ඒවට සමා වෙන්න - සජාන්
ස්තුතියි..
ReplyDeleteස්තූති කරන්න ඔනෙ මම යාළු අළුතින් බ්ලොග් කරනයට ආව මාව ඔයාලගෙම කෙනෙක් විදිහට පිලි ගත්තට. :)
Delete