August 15, 2013

AudioAmplifierPro මගින් Audio - Video Files වල Volume වැඩි කරගමු


ඔයාලට අද දෙන Software එක ත AudioAmplifierPro මාමේකෙන් ඔයාල ලග තියන Video හෝ Audio වල Valume එක (සද්දෙ) 999% කින් වැඩි කරගන්න ලේසියෙන්ම පුලුවන්.

ඔයාල ලග තියන Phone එකෙන් ගත්ත Video එකක Sound Record එකක හරි MP3 - MP4 ඔය වගේ ඕනම Video හා Audio එකක Volume එක වැඩි කරහැකි .
පුංචිම පුංචි Software එකක් තමා මේක කොච්චර පොඩිද කියනවනම් මෙක PC එකට දාල තිබ්බ කියල දැනෙන්නෙවත් නෑ . 

Updates වෙන්නෑ - Ram කන්නෙ නෑ - CPU එක Process වෙන්නෙත්  බොහොම පොඩ්ඩයි  ඉතින් මේක දාල තියා ගත්තට  වැඩිවෙන් නෑ. කොයි වෙලේ හරි ඕන වේවි .

හරි .. . මම පාත Print Scrn එකක් දාල තියනව බලන්න ඒකෙ වැඩ කරන විදිහ එකින් එකට සරළව ලියා තියනව. හරිම සරළයි ලේසියී !



   
පාත තියන Link එකෙන් බාගන්න!!


ඕක තමා මේකෙ විස්තරේ 100% ලස්සනට වැඩ. මට හම්බවෙච්ච හොද Software එකක් නිසා ඔයාලටත් දෙන්න හිතුවෙ. වැඩේ කරන්න අදහසකුත් දාල යන්න.

ඔයාලට ජය !!!!!

No comments:

Post a Comment