Showing posts with label අද්‍යාපනික. Show all posts
Showing posts with label අද්‍යාපනික. Show all posts

November 10, 2013

රුසියානු අවුරෝරා නෞකාව | Russian Battleship Aurora


නම - Aurora 
අයිතිය - රුසියානු නාවික හමුදාව 
නිෂ්පාදන  සමාගම - Admiralty Shipyard, St. Petersburg
ප්‍රථම දියත් කිරීම - 11 03 1900
සේවා කාලය අවුරුදු - 1903 - 1957
මුලු බර - 6731 (ටොන්)
දිග - 126.8 ම් (416 අඩි)
පළල - 16.8 ම් (55අඩි)
උස (නැව් ඉපිලෙන උස මුහුදු වතුරත් බදත් අතර) - 7.3 මිටර් (24 අඩි)
උපරිම වෙගය - 19 පැයට මුහුදු සැතපුම්

අවිආයුධ  
8 x 152 mm (6-inch) guns
24 x 75 mm guns
8 x 37 mm guns
3 x torpedo tubes (two underwater)
1917:
14 x 152 mm guns
4 x 76 mm AA guns
Machine guns
3 x torpedo tubes (two underwater)

1917 වර්ෂයේ අවසාන භාගයේ රුසියාවේ පැවති ආර්ථික අර්බුදය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබූවිට කර්මාන්තශාලා හිමියන් සිය කර්මාන්තශාලා වසා දැමීම නිසා දස දහස් ගනන් ශ්‍රමිකයින් අසරණතාවයට පත්වී ඇත . නිර්ධන පංතියට බලය ලබා ගැනීම සදහා වූ අවසන් විප්ලවයේ අසහාය නායක වී.අයි ලෙනින් දු‍ටුවේය  .

August 15, 2013

AudioAmplifierPro මගින් Audio - Video Files වල Volume වැඩි කරගමු


ඔයාලට අද දෙන Software එක ත AudioAmplifierPro මාමේකෙන් ඔයාල ලග තියන Video හෝ Audio වල Valume එක (සද්දෙ) 999% කින් වැඩි කරගන්න ලේසියෙන්ම පුලුවන්.

ඔයාල ලග තියන Phone එකෙන් ගත්ත Video එකක Sound Record එකක හරි MP3 - MP4 ඔය වගේ ඕනම Video හා Audio එකක Volume එක වැඩි කරහැකි .
පුංචිම පුංචි Software එකක් තමා මේක කොච්චර පොඩිද කියනවනම් මෙක PC එකට දාල තිබ්බ කියල දැනෙන්නෙවත් නෑ . 

Updates වෙන්නෑ - Ram කන්නෙ නෑ - CPU එක Process වෙන්නෙත්  බොහොම පොඩ්ඩයි  ඉතින් මේක දාල තියා ගත්තට  වැඩිවෙන් නෑ. කොයි වෙලේ හරි ඕන වේවි .

හරි .. . මම පාත Print Scrn එකක් දාල තියනව බලන්න ඒකෙ වැඩ කරන විදිහ එකින් එකට සරළව ලියා තියනව. හරිම සරළයි ලේසියී !

August 12, 2013

සිංහළ Unicode ලේසියෙන් ලියමු. (Singreesi_1_8)


හරි .. අද පෝස්ට් එක සිංහළ යුනිකො(ර්)ඩ් රයිටරයක් ගැනයී.
නමින්  Singreesi_1_8 වන මෙය ඉතා පහසුවෙන් සිංහළ ටයිප් කරන්න පුලුවන් ගැජට් එකක්.
මට මේක හම්බෙලානම් ටිකක් දවස් සමහර විට ඔයාලත් පවිචිකරනවත් ඇති. කොටිම්ම මම මේ පෝස්ට් එක ලියන්නෙත් මේකෙන්.
මෙය  තමීර ප්‍රියදර්ශි සේනානයක කියන මොර‍ටුව විශ්ව විද්යාලයෙ කෙනෙක් හදල තියෙන්නෙ. මේ එයාගෙ ඊ මේල් එක  thameera123@gmail.com  හ්ම්ම් .. . වැඩි කතා නැතුව වැඩේ බලමු.


මේකෙ Type කරද්දි අපි SMS ගහන විදිහට අකුරු ලියන්න තියෙන්නෙ ගොඩක් යුනිකෝ(ර්)ඩ් රයිටර්ස් එහෙමයි සිංග්ලිස් විදිහට Type කරන්න .


August 11, 2013

CCleaner එකෙන් PC එක ක්ලීනප් කරමු



 හොදයි මගෙ මුල්ම පෝස්ට් එක හැටියට CCleaner කියන සොෆ්ට්වෙයා(ර්) එක ගැන මා දන්න දේ ඔබ සමග බෙදා ගන්න හිතුව.
කොච්චර දුරට සාර්තක වෙයිද දන්නෙනම්  නැහැ (ලියන රටාව හා තේරුම් කර දීම) - :)

ඕකේ.. . වැඩෙට හැරෙමු. ඔයාල හුගදෙනෙක් දන්නව ඇති මේ සොෆ්ට්වෙයා(ර්) එක ගැන මේ වෙනකොට නොදන්න අයත් ඇති මුලින්ම බලමු මෙකෙන් කරන්න පුලුවන් මොනද කියල.