හරි .. අද පෝස්ට් එක සිංහළ යුනිකො(ර්)ඩ් රයිටරයක් ගැනයී.
නමින් Singreesi_1_8 වන මෙය ඉතා පහසුවෙන් සිංහළ ටයිප් කරන්න පුලුවන් ගැජට් එකක්.
මට මේක හම්බෙලානම් ටිකක් දවස් සමහර විට ඔයාලත් පවිචිකරනවත් ඇති. කොටිම්ම මම මේ පෝස්ට් එක ලියන්නෙත් මේකෙන්.
මෙය තමීර ප්රියදර්ශි සේනානයක කියන මොරටුව විශ්ව විද්යාලයෙ කෙනෙක් හදල තියෙන්නෙ. මේ එයාගෙ ඊ මේල් එක thameera123@gmail.com හ්ම්ම් .. . වැඩි කතා නැතුව වැඩේ බලමු.
මේකෙ Type කරද්දි අපි SMS ගහන විදිහට අකුරු ලියන්න තියෙන්නෙ ගොඩක් යුනිකෝ(ර්)ඩ් රයිටර්ස් එහෙමයි සිංග්ලිස් විදිහට Type කරන්න .
උදාහරණ -
ammaa = අම්මා
akkaa = අක්කා
yaaLuwoe = යාළුවෝ
මේකෙ ශ්රී ලංකාව වගේ (o) එන වචන ලියද්දි (x) අකුර යොදන්න්න.
උදාහරණ -
shrii laxkaawa = ශ්රී ලංකා
maxjula = මංජුල
ඔයවිදිහට තමා කන්ව(ර්)ට් වෙන්නෙ හරිම සරලයී මහප්රාණ අකුරුවලට යන්න SIFT එක සමග ඒ අදාල අකුර ලියන්න.
XP වලටනම් මේකට නෙට් ෆ්රේම්ව(ර්)ක් 3.5 (NET Framework 3.5) ඕන කරනව වැඩ කරන්න.
ඒක මත තමා මේක දුවන්නෙ වින්ඩොව්ස් විස්ටා - 7 හා 8 වලට සුපිරියට වැඩ .
Xp වලට නෙට් NET Framework 3.5 ඩව්න්ලෝ(ර්)ඩ් කර ගන්න මෙතනින්.
http://trickspakistan.blogspot.com/2013/08/net-framework-35-free-download.html
හරි මම පහල දානව සොෆ්ට්වෙයා(ර්) එකේ ස්ක්රීන් ප්රින්ට් එකක් ඒකත් බලලම ඩව්න්ලෝ(ර්)ඩ් කර ගන්න.
සිංහළ යුනිකෝ(ර්)ඩ් රයිටරය බාගන්න 120 Kb ක පුංචිම පුංචි ෆයිල් එකක් තමා මේක.
http://www.mediafire.com/download/25cz19ad5b35705/Singreesi_1_8+%5B-saagaraya.blogspot.com-%5D.zipහරි ආයෙ තව දෙයක් අරන් එන්නම් ඔයාල කරල අදහසක් දාල යන්න
ස්තූතී - සජාන්
ela thanx .
ReplyDeleteස්තුතියි
Deleteමේව ගැන තියෙන දැනුම මට නම් X ම තමයි සහෝ. ස්තුතියි නිවාඩු පාඩුවෙ කියවමු
ReplyDeleteලොකු දෙයක් නෑ යාළු මමත් සමහර දේවල් තාම ඉගන ගන්නව දවසක ඔයා අපිට වඩා සොෆ්ට්වෙයාර් කෑලි ගනනවක හොදට වැඩ කරවි ඔබට ජය !
Delete